Social Icons

0

Pages

Featured Posts

Saturday, August 17, 2013

හොරෙන් ලොග් වෙන්න හැදුවොත් ලොක් කරන්න....


 
මේක ගොඩක්ම වැදගත් වෙන්නේ එකම පීසී එක එකවුන්ට් හදාගෙන කීපදෙනෙක් පාවිච්චි කරනකොට. මේකයි කතන්දරේ. අපේ පාස්වර්ඩ් දාපු එකවුන්ට් එකකට වෙන කෙනෙක් ලොග් වෙන්න හැදුවොත්..... එයා හිතෙන හිතෙන පාස්වර්ඩ් ගගහ උත්සහයක් දෙයි. කොහොම හරි කීප වතාවක්ම ගහල ගහල අන්තිමට ලොග් වුනොත්...සොරි තමයි නෙ.. අපි කරන්නේ වැරදි පාස්වර්ඩ් ගහල ලොග් වෙන්න හැදුවොත් එකවුන්ට් එක ලොග් කරන එකයි.

Sunday, June 9, 2013

Recycle bin එකත් My computer window එකට add කරගන්නේ කොහොමද????...



හුග කාලෙකට පස්සේ අද අරගෙන ආවෙ පොඩි Registry tricks එකක්. Recycle bin එකත් My computer window එකට add කරගන්නේ කොහොමද????... හරිම ලේසි වැඩක්. වැල් වටාරම් නැතුව පහළ දාල තියන පියවර ටික පියවරෙන් පියවර හරියට කරන්න.
එකක් මතක තියාගන්න. Registry

Wednesday, January 16, 2013

සාමාන්‍ය Dual Boot ක්‍රමය නැතුව එකම වෙලාවේ තනි පරිගණකයකදී පරිගණක දෙකක OS දෙකක් මෙන් වැඩ කරන්න (create virtual PC & Dual Boot)



කව්රුත් දන්නවනේ එක පීසී 1ක වෙනස් OS දෙකක් දාගෙන වැඩ කරන්න. ඒත් ඉතින් ඒකෙ තියන පොඩි අවුලක් තමයි එක OS එකක ඉදන් අනිත් OS එ‍කෙන් වැඩ කරන්න හිතුනම ඊස්ටාර්ට් කරන්න ඕනෙනේ. එහෙම කරන්න ගියාමත් වෙලාවකට ඕක එපා වෙනවා. ඉතින් ඔය සාමාන්‍ය ක්‍රමය නැතුව, ඊස්ටාර්ට් කරන්නෙත් නැතුව OS දෙකක ලේසියෙන්ම වැඩ කරන්න පුළුවන් විදිහක් තියෙනවා..

Thursday, December 20, 2012

ඩ්‍රයිවර්ස් හොයන්න කට්ට කන එක නවත්තන්න..




අද ගෙනාවෙ ඔයාලට ගොඩක් වටින සොෆ්ට් 1ක්.මාත් පාවිච්චි කරනව.මේකයි කතාව.අපි හැමෝම 1 පාරක් හරි ඩ්‍රයිවර්ස් හොයන්න කට්ට කාලා තියනවනෙ.හැබැයි ඉතින් මේ සොෆ්ට්වෙයාර් 1 නිසා ආයිත් එහෙම වදවෙන්න ඹ්නෙ නෑ.

Tuesday, December 18, 2012

පැසි පන්දු ක්‍රීඩකයෙක් වෙන්න ආසද ?


මේක පැසි පන්දු හෙවත් බාස්කට් බෝල් ගේම් 1ක්.මේකෙදී ක්‍රීඩකයෙක් හරි කණ්ඩායමක් මෙහෙයවමින් හරි ක්‍රීඩා කරන්න පුලුවන්.මේකෙ තියන විශේශ දේවල් වෙන්නෙ ක්‍රීඩකයො විදිහට වෘත්තිමය සැබෑ ක්‍රීඩකයොත් ඉන්නව.ඒ වගේම තමන් කැමති