අද ගෙනාවෙ ඔයාලට ගොඩක් වටින සොෆ්ට් 1ක්.මාත්
පාවිච්චි කරනව.මේකයි කතාව.අපි හැමෝම 1 පාරක් හරි ඩ්‍රයිවර්ස් හොයන්න කට්ට කාලා
තියනවනෙ.හැබැයි ඉතින් මේ සොෆ්ට්වෙයාර් 1 නිසා ආයිත් එහෙම වදවෙන්න ඹ්නෙ නෑ.
Thursday, December 20, 2012
Tuesday, December 18, 2012
පැසි පන්දු ක්‍රීඩකයෙක් වෙන්න ආසද ?
මේක පැසි පන්දු හෙවත් බාස්කට් බෝල් ගේම් 1ක්.මේකෙදී ක්‍රීඩකයෙක් හරි කණ්ඩායමක් මෙහෙයවමින් හරි ක්‍රීඩා කරන්න පුලුවන්.මේකෙ තියන විශේශ දේවල් වෙන්නෙ ක්‍රීඩකයො විදිහට වෘත්තිමය සැබෑ ක්‍රීඩකයොත් ඉන්නව.ඒ වගේම තමන් කැමති
Free Online Service -02
*හරියට Type කරන්න
අපේ ගොඩක් අය
ටයිප් කරන්නෙ අකුරු අහුල අහුලනේ. ඒ කියන්නෙ ටයිප් කරද්දි ඇගිලි හරියට තියන්නෑනෙ.
ඉතින් හරියට ටයිප් කරන්න ඕනෙනම් මේකට ගිහින් ඉගෙනගෙන පුරුදු වෙන්න.
Click This Image
*හොද Password 1ක් හදාගන්න අමාරුද
අනිත් අයට
හිතන්න අමාරු පාස්වර්ඩ් 1ක්
Monday, December 17, 2012
තැටිය ගලවමුද ....? Disk Technology…….
තැටි කිව්වේ ඉතින් CD,
DVD,.... කියන ඕවා
තමයි. මේව දන්නෙ නති කෙනෙක් නෑනෙ ඉතින්. අද කතා කරන්නෙ මේ තැටි හැදිල තියන විදිහ
ගැනයි. මුලින්ම
කියන්න ඕනෙ මේ විස්තර මම හොයාගත්තේ පොතකින්. මේකෙ තක්ෂණික වචන
ටිකක් කතා කරනවා. ඉතින් සමහර
දේවල් ටිකක් තේරුම් ගන්න අමාරු වෙයි. ඒත් ඉතින් අමාරුයි කිවුවට අමාරුත් නෑ.හරි
එහෙනම් කතාවට බහිමු.
මොකක්ද මේ CD,
VCD, DVD
Thursday, December 13, 2012
ඔයත් Video Editor කෙනෙක් වෙන්න......
සමහර වෙලාවට අපිට පොඩි වීඩියෝ කෑල්ලක් එඩිට් කරගන්න හිතෙනව නෙ. ඉතින් ඕක කරන්න එක එක සොෆ්ට්වෙයා තියනවනෙ.අපි ඉතින් ඕවගෙන් හදන්න ගියාම තමයි වැඩේ තේරෙන්නෙ.මොකක්ද, අපි ලග තියන සමහර වීඩියෝ ෆෝමැට් මේවට ඇඩ් කරන්න බැ.ඒකට තියන හොද විසදුමක් තමයි
Wednesday, December 12, 2012
Free Online Service - 01
*Audio clip upload කරල තියාගන්න
අපි කතා කරන දේවල් හරි ඕනම Audio clip 1ක් මේකට upload කරන්න පුලුවන් වගේම ඕනෙනම් ඒකෙ ලින්ක් 1ක් share කරන්නත් පුලුවන්.
අපි කතා කරන දේවල් හරි ඕනම Audio clip 1ක් මේකට upload කරන්න පුලුවන් වගේම ඕනෙනම් ඒකෙ ලින්ක් 1ක් share කරන්නත් පුලුවන්.
Click This Image
Monday, December 10, 2012
COMODO Internet Security Software
We always use the
Internet. So your PC have a chance, entrap to the malwares. But, If you use any
Internet security software, you can protect your PC from malwares. So
Sunday, December 2, 2012
Processor’s Home
Processor’s home is the
“processor socket”. Processor socket is the main socket in the mother board.
Wednesday, November 28, 2012
ඇබකසයේ ඉතිහාසය
පරිගණක යන්ත්‍රයේ
මුල්ම නිමැවුම "ඇබකසය"යි. මේකෙ මුල්ම නිමැවුම කවදා වුණාදැයි හරියටම
කියන්න බැරි වුණත් ක්‍රි.පූ. 3000 දී පමණ මැද පෙරදිග හි (දැන් ඉරාකය ආශ්‍රිතව)
ඇබකසය පාවිච්චි කලා කියලා සාක්ෂි ලැබිලා තියනවා. අරාබියේ සිට පෙරදිග රට වලට
වෙළදාමේ ආව වෙළෙන්දන්ගෙන් මේක ලැබුණ කියලයි සළකන්නේ.
ක්‍රි.ව. 1000
දී පමණ දෙවන සිල්වෙස්ටර් පාප්තුමා යුරෝපා රට වලට ඇබකසය යළි හදුන්වා දීලා තියෙනවා.
ඒත් අරාබි ඉලක්කම්
පරිගණකයේ උපත
අපි නිතරම
පාවිච්චි කරන මේ පරිගණකය අපි ලගට ආවේ කොහොමද කියලා පොඩ්ඩක් දැනගෙන ඉන්න එක
හොදයිනේ........
මිනිසා වසර
සියගණනක් පුර පරිණාමය වූවා සේම පරිගණකයද වසර ගණනාවක් තිස්සේ විවිධ හැල හැප්පීම්
වලට භාජනය වෙමින් පරිණාමය වූ දීර්ඝ ඉතිහාසයක් ඇති යන්ත්‍රයකි. එම කාල පරාසය කොටස් 06 ක් යටතේ වර්ග
කල හැක.
මෙහි
මූලාරම්භය නැත්නම් මෙයට පදනම වෙලා තියෙන්නේ ගණක යන්ත්‍රයයි. ඉතිහාසයේ මුලින්ම හදපු
ගණක යන්ත්‍රය "ඇබකසය"යි. ඒකේ සාමාන්‍ය තේරුම " පෙත්ත/ පුවරුව"
යන්නයි.
වර්ෂ 1617 දී " ජෝන් නැපියර්" කියල
ස්කොට්ලන්ත ජාතික ගණිතඥයෙක් තවත් ගණක යන්ත්‍රයක් හදුන්වා තිබෙනවා. ලඝුගණක ක්‍රමය
මුලින්ම හදුන්වා දුන්න මේ යන්ත්‍රය "Napier’s Bones " කියන
නමින් ප්‍රසිද්ධ වුනා. 1 ඉදන් 9 වෙනකන් අංක කරපු දඞු කට්ටලයකින් තමයි මේක හදලා
තියෙන්නේ. ගණනය කිරීම් කරන්න මේ දඞු එහා මෙහා කරන්න ඕන. ගොඩක් දුරට මේ දඞු ලී හරි
ඇත් දළ වලින් හැදුව කියලයි සදහන් වෙන්නේ.
Subscribe to:
Posts (Atom)