Social Icons

0

Pages

Sunday, June 9, 2013

Recycle bin එකත් My computer window එකට add කරගන්නේ කොහොමද????...



හුග කාලෙකට පස්සේ අද අරගෙන ආවෙ පොඩි Registry tricks එකක්. Recycle bin එකත් My computer window එකට add කරගන්නේ කොහොමද????... හරිම ලේසි වැඩක්. වැල් වටාරම් නැතුව පහළ දාල තියන පියවර ටික පියවරෙන් පියවර හරියට කරන්න.
එකක් මතක තියාගන්න. Registry
එකත් එක්ක වැඩ කරන්නේ පරිස්සමෙන්. ඒ නිසා පියවර ටික හරියට බලලා හරිය‍ට කරන්න.



Start - run - regedit.exe කියල ටයිප් කරල registry editor window එක openකරගන්න.
Hkey_Local_Machine
Software
Microsoft
Windows
Current version
Explorer
My computer
Name space.

Name space උඩ right click කරල create new key දෙන්න. ඒකේ key name එකට මේ පහළ තියන code එක හරිය‍ට දෙන්න. 

{645FF040-5081-101B-9F08-00AA002F954E}

වැඩේ ඉවරයි. My computer එක refresh පාරක් දෙන්න එච්චරයි. Recycle bin එකත් My computer එකට ඇවිත් තියෙයි.

No comments:

Post a Comment