Social Icons

0

Pages

Tuesday, December 18, 2012

Free Online Service -02



*හරියට Type කරන්න

 අපේ ගොඩක් අය ටයිප් කරන්නෙ අකුරු අහුල අහුලනේ. ඒ කියන්නෙ ටයිප් කරද්දි ඇගිලි හරියට තියන්නෑනෙ. ඉතින් හරියට ටයිප් කරන්න ඕනෙනම් මේකට ගිහින් ඉගෙනගෙන පුරුදු වෙන්න.

Click This Image
 *හොද Password 1ක් හදාගන්න අමාරුද

අනිත් අයට හිතන්න අමාරු පාස්වර්ඩ් 1ක්
හදගන්න අමාරුනම් මේකෙන් ඔයාගෙ විස්තර අනුව ඔයාට හොද පාස්වර්ඩ් 1ක් හදල දෙයි.

 Click This Image


*Social Account ඔක්කොම 1ක් විදිහට පාවිච්චි කරන්න

මේකෙන් ඔයාගෙ ඔන්ලයින් එකවුන්ට් සේරගෙම තියන වීඩියො, ඉමේජ්, ටෙක්ස්ට් හැම දෙයක්ම ඒ එකවුන්ට් අතර ෂෙයාර් කරන්න පුලුවන්.

Click This Image


No comments:

Post a Comment