Social Icons

0

Pages

Tuesday, December 18, 2012

පැසි පන්දු ක්‍රීඩකයෙක් වෙන්න ආසද ?


මේක පැසි පන්දු හෙවත් බාස්කට් බෝල් ගේම් 1ක්.මේකෙදී ක්‍රීඩකයෙක් හරි කණ්ඩායමක් මෙහෙයවමින් හරි ක්‍රීඩා කරන්න පුලුවන්.මේකෙ තියන විශේශ දේවල් වෙන්නෙ ක්‍රීඩකයො විදිහට වෘත්තිමය සැබෑ ක්‍රීඩකයොත් ඉන්නව.ඒ වගේම තමන් කැමති
විදිහට ක්‍රීඩකයක්, කණ්ඩායමක් නිර්මාණය කරගෙන ක්‍රීඩා කරන්නත් පුලුවන්.
එක් ක්‍රීඩකයෙක් විදිහට ක්‍රීඩා කරද්දි දක්ෂතා අනුව ලකුණුත් සල්ලිත් ලැබෙනව.ඒ ලැබෙන සල්ලි වලින් කණ්ඩායමක් ‍තෝරගන්නත් අවශ්‍ය අනිකුත් දේවල් ලබාගෙන ක්‍රීඩකයගෙ හැකියාවන් වඩි කරන්නත් පුලුවන්.මේකෙ ග්‍රැ‍ෆික්ස් සහ සවුන්ඩ් ඉහල තත්වෙක තියන නිසා ඇත්තටම පැසි පන්දු ක්‍රීඩාන්ගනේක ඉන්නව වගෙ දැනෙනව.අත්තද කියල play කරලම බලන්නකො...:-D



Developer(s) - Visual Concepts
Publisher(s) - 2k Sports
Producer(s) - Jay-Z
Platform(s) - Xbox360, Wii, Wii U, PlayStation 3, PlayStation Portable, IOS, Android, MS Windows
Genre(s) - Sports
Mode(s) - Single player, multiplayer
Media/distribution - Blu-ray disk (PS3), Steam (PC), DVD (360),Wii Optical disc (Wii), UMD (PSP), Download

Click here to watch trailer

No comments:

Post a Comment