Social Icons

0

Pages

Thursday, December 13, 2012

ඔයත් Video Editor කෙනෙක් වෙන්න......




සමහර වෙලාවට අපිට පොඩි වීඩියෝ කෑල්ලක් එඩිට් කරගන්න හිතෙනව නෙ. ඉතින් ඕක කරන්න එක එක සොෆ්ට්වෙයා තියනවනෙ.අපි ඉතින් ඕවගෙන් හදන්න ගියාම තමයි වැඩේ තේරෙන්නෙ.මොකක්ද, අපි ලග තියන සමහර වීඩියෝ ෆෝමැට් මේවට ඇඩ් කරන්න බැ.ඒකට තියන හොද විසදුමක් තමයි
මේ සොෆ්ට් 1.
මේකෙන් පුලුවන් සාමානය වීඩියෝ වගේම වීඩියෝ කැමරාවක්,වෙබ් කැම්  1කින් ගන්න වීඩියෝ පවා මේකෙන් පීසී 1ට අරන් කෙලින්ම එඩිට්  කරන්න පුලුවන්.ඒ වගේම ටීවී කාඩ් වලින් ගන්න වීඩියෝ,පරණ VHS ටේප් වල වීඩියෝ උනත් එඩිට් කරන්න පුලුවන්.මේ ඕන ෆෝමැට් 1ක වීඩියෝ ඇඩ් කරන්න පුලුවන් වගේම ඒව කන්වර්ට් කරන්න පුලුවන් ඕඩියෝ වීඩියෝ ෆෝමැට් 170 වකට වැඩිය තියෙනව.වැඩි කතා ඕනෙ නැ.මේක අරන්ම බලන්නකෝ...

Click here to DOWNLOAD

No comments:

Post a Comment