Social Icons

0

Pages

Wednesday, December 12, 2012

Free Online Service - 01

*Audio clip upload  කරල තියාගන්න

අපි කතා කරන දේවල් හරි ඕනම Audio clip 1ක් මේකට upload කරන්න පුලුවන් වගේම ඕනෙනම් ඒකෙ ලින්ක් 1ක් share කරන්නත් පුලුවන්.

Click This Image


*Email address විසිකරන්න

කම්මලිකමට නිකන් බලන්න කියල අපි 1, 1 web site වලට රින්ගුවහම අපේ email address 1 ඉල්ලනවනේ.ඉල්ලුව පලියට අපේ email address දෙන්න කැමතිත් නෑ.ඒත් ඉතින් නිකන් site 1 මොනවගේද කියලවත් බලන්න හිතෙනවනේ.ඒ නිසා ඉතින් ඔයාට පුලුවන් මේකෙන් තාවකාලික (temporary)  email address 1ක් හදාගෙන 1 දීලා ඇතුලු වෙන්න.

Click This Image


*එකතුවෙලා Image Edit කරල share කරන්න

මේකට Image 1ක් upload කළාම log වෙලා ඉන්න අයට කැමති විදිහට edit කරන්න පුලුවන් වගේම share කරන්නත් පුලුවන්.

No comments:

Post a Comment