අද ගෙනාවෙ ඔයාලට ගොඩක් වටින සොෆ්ට් 1ක්.මාත්
පාවිච්චි කරනව.මේකයි කතාව.අපි හැමෝම 1 පාරක් හරි ඩ්‍රයිවර්ස් හොයන්න කට්ට කාලා
තියනවනෙ.හැබැයි ඉතින් මේ සොෆ්ට්වෙයාර් 1 නිසා ආයිත් එහෙම වදවෙන්න ඹ්නෙ නෑ.
මේකෙන් වෙන්නෙ අපේ පරිගණකය සම්පූර්ණයෙන්ම
දෘඩාංග කොටස් හා ඊට අදළ ඩ්‍රයිවර්ස් ස්කෑන් කිරීමක් කරනව.ඒකෙන් ඩ්‍රයිවර්ස් ෆයිල්
වල දෝෂ සහිත ඩ්‍රයිවර්ස් ෆයිල් මොනවද, දැනට නොමැති ඩ්‍රයිවර්ස් වගේම තියෙන ඩ්‍රයිවර්ස්
වල අප්ඩේට්ස් තියනවද කියලත් පෙන්වනව.(මේක ක්‍රියත්මක කරන්න අන්තර්ජාල පහසුකම අත්‍යවශ්‍යයි)
ස්කෑන් වෙලා ඉවර උනාට පස්සෙ ඩවුන්ලෝඩ් කියන 1
ක්ලික් කරන්න විතරයි තියෙන්නෙ.අදාළ ඩ්‍රයිවර්ස්
ෆයිල් ඩවුන්ලෝඩ් වෙල ඉන්ස්ටෝලුත් වෙනව.වැඩේ එලනෙ.ඉතින් තවත් හොය හොය ඉන්නැතුව අරගෙන
කරලම බලන්න.වැඩේට ජය වේවා...!
මේ සොෆ්ට්වෙයා එකේ නොමිලේ දෙන සංස්කරණය මෙතනින් බාගන්න පුලුවන්...
ReplyDeletehttp://download.cnet.com/SlimDrivers-Free/3000-18513_4-75279940.html?part=dl-0
මම දාල තියන ලින්ක් 1න් මම free බාගත්ත.අවුලක් නෑ සප් 1ට ගොඩක් ස්තූතියි.
ReplyDelete